Wednesday 6 May 2020

"සොඳුරු සැන්දෑව"

දිනය      - 2020.05.06
වේලාව   - ප.ව. 6.00

ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
පද         - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය  - ආචාර්ය රෝහණ වීරසිංහ

අද ගැයුම- සංගීත් නිපුන් පියුමි කෞශල්‍යා ඒකනායක

දේශක   - සරත් දඹගොල්ල


ධීරානන්ද විද්‍යායතනයේ සිසු දරුවන්ගේ ආකල්ප ඉහළ නැංවීම සඳහා, දිනේෂ් සම්පත් කුමාරසිරි මහතාගේ අදහසක් මත ක්‍රියාත්මක වූ මාසික ගීත රසවින්දනාත්මක වැඩසටහන, මාර්ගගත ක්‍රමයට අනුව "සොඳුරු  සැන්දෑව" නමින් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව  එක් දේශකයෙකු විසින් එක් වරකට එක් ගීතයක් බැගින් අර්ථ විග්‍රහයක් සිදුකෙරෙන අතර එම අර්ථ විග්‍රහයන්, සජීවී ඉදිරිපත් කිරීමක් සමඟ විද්‍යායතනයේ  වට්ස්අප් සමූහ හා Blog තුළ මෙසේ මුදා හැරෙනු ඇත. එහෙනම්,

එන්න විඳගන්න 


"සොඳුරු සැන්දෑව"

ගොඩක් අය බලං ඉන්නෙ හැඩ අකුරු ඇද වෙනකං. ඒත් එක්කෙනෙක් ඉන්නව අකුරු ඇද වෙනකං, හැඩ කරන්න බලාගෙන. තාමත් ලියල ඉවර නැති, ලාංකේයා අල්තිනායි-දුයිෂෙන් කතාවේ පළමු පරිච්ඡේදයේත් කොනේම එකක් මේක. අහගන්නකො සරත් සර්ගෙන්ම.....







No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...