Sunday 7 June 2020

ගණිතය - පුනරීක්ෂණ පාඩම් මාලාව -2

විෂයය - ගණිතය
පාඩම - පුනරීක්ෂණ පාඩම් මාලාව -2
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/06/07
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------


සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම . 🙏🙏🙏

අදත් අපි සූදානම් වෙන්නේ ගණිත පාඩම් පෙළ සමඟ සම්බන්ධ වෙන්නයි.

ඔයාලාට මතකයිනේ අපි ගිය සතියේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් පටන් ගත්තා .

අද ඒකෙ 2 වෙනි දවස.

එහෙනම් පුතේ 1975 සිට භාග පාඩම ආශ්‍රිතව සැකසී ඇති ගැටලු දැන් සාදන්න ආරම්භ කරමු.


පෙ.ව. 8 - 10 දක්වා පිළිතුරු ලියන්න.

10 පසු ඔබේ පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න .

ඉතිං පුතේ ඔයාලා ඔක්කොමලා වගේ පිළිතුරු එවමින් තිබුණු නිසයි, 
මම පිළිතුරු එවන්න ටිකක් ප්‍රමාද කරේ.

එහෙනම් අපි හැමෝම පියවරෙන් පියවර ගණන් ටික හදන විදිහ බලමු .

ඔබේ පිළිතුරු සමඟ දැන් සංසන්දනය කරන්න .













ගැටලුවක් වෙතොත් මාගේ පෞද්ගලික ගිණුම හරහා දැන් සම්බන්ධ වෙන්න .

දවස පුරා මා සමඟ සක්‍රීයව සම්බන්ධ වුණු ඔබ සැමටම තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...