විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව
ගුරු භාවතා - ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/16
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 4.00-5.00
--------------------------------------------------------
ආයුබෝවන් දරුවනේ...
අද අපි ඉගෙන ගන්න යන්නේ 10 ශ්‍රේණිය ICT විෂයට අදාල විද්‍යුත් පැතුරුම්පත් පාඩමේ "සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව" යන කොටසයි.
අපි කලින් දිනයන් වලදී මෙම පාඩමේ පහත සඳහන් කොටස් සාකච්ඡා කර අවසාන කලා.
1.පැතුරුම්පත් වල මුලික පහසුකම් සහ ක්‍රියාකාරීත්වය
2.වැඩපතක සංරචක හදුනා ගැනීම
3.වැඩපතකට දත්ත ඇතුළත් කිරීම හා සංස්කරණය කිරීම
4.සරල ගණනය කිරීම් සඳහා මෙහෙයවන සහ අගයන් ඇසුරින් සුත්‍ර ගොඩ නැගීම.
5.සුත්‍ර ලිවීමට කෝෂ ලිපින සහ ශ්‍රිත භාවිතය
අද අපි සාකච්ඡා කරන්න යන "සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව" කොටසින් ඉගෙන ගන්න තියෙන්නෙ,
1.සුත්‍ර පිටපත් කිරීම සඳහා Copy සහ Paste විධාන භාවිතය
2.කෝෂයක පිරවුම් හැඩලය හා සුත්‍ර පිටපත් කිරීම සඳහා පිරවුම් හැඩලය භාවිතය
3.සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව
4.සාපේක්ෂ කෝෂ ලිපින
5.පේළි නිරපේක්ෂ කෝෂ යොමුව
6.තීරු නිරපේක්ෂ කෝෂ යොමුව
7.පේළි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුව
ඉහත දැක්වූ කොටස් සියල්ලම පහත link එක ඔස්සේ ඇති වීඩීයෝ දර්ශනය මගින් නැරඹිය හැකිය.
ඊළඟ දිනයේදී "පැතුරුම්පත් භාවිතයෙන් ප්‍රස්තාර නිර්මාණය" කොටස සාකච්ඡා කරමු.
සුබ දවසක් දරුවා හැමෝටම!