Thursday 30 April 2020

සිංහල සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය III

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/30
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
---------------------------------------------------------



කෙළෙහි ගුණ සින්දේ = කළ උපකාර සිඳ දැම්මා වූ,  අන්ද මන්දේ = මෝඩ වූ,  
 මූසිල = මූසිලයා ද,  ජයෙහි ලොබ බැන්දේ = දිනීමේ ලෝභයෙන්,   තමා වීණා තත  ද  සින්දේ = ස්වකීය  වීනා අත ද කඩා දැම්මේ ය.

අනුවණ කම් කළේ = මෝඩකම් කළ ( ඒ මූසිල )  ගුරුන් ගුණ සිහි නොකළේ =   ගුරුවරුන්ගේ ගුණ මෙනෙහි නො කළේ ය,  ඉන් = එයින්,   නද නො පතළේ =  වීණා නාදය නො පැතිරිණ,  මුළු දියත =  සියලු ලෝකයේ ම,  අයසමය =  අපකීර්තිය ම,  පතළේ = පැතිරුණේ ය.

දෙවෙනි තුන්වෙනි තත ද = දෙවෙනි තුන්වෙනි තත ද, සතර වැනි පස්වැනි තත = සතරවෙනි  පස්වෙනි තත් ද, සවැනි සත්වැනි තත = හයවෙනි හත්වෙනි තත ද,  මෙසේ අප බෝසත = මේ ආකාරයට අපගේ බෝධිසත්ත්වයන් විසින්, සිඳි සඳ = කැඩූ කල්හි

සපැමිණි = පැමිණ්යා වූ, දිය ගොස = ජය ඝෝෂාව, දිය පළ කෙරෙමින් = ලෝකයෙහි ප්‍රකට කරමින්, ගිය ගිය තැන = යන යන තැන,  රන් මුතු මිණි ඉස්වා = රන් මුතු මැණික් විසුරුවමින්, ගිය ගිය දිය නද = පිටත්ව ගියා වූ ජයඝෝෂාව, මිණි ගෙන එන මෙන් =        ( නැමති) මැණික් ගෙන එන්නා සේ, වෙණ නද = වීණා නාදය, සිය සිය ගුණයෙන් =           සිය සිය ගුණයෙන්, නික්මිණි = වීණා නාදය නිකුත් විය.

පිය සන් නොව = පියාපත් සැලීමක් නැතිව, බිඟු දැල් රැඳි කොපුලී = මී මැසි සමූහයා රැඳි කොපුල් ඇති, වෙණ නදට ම = වීණා නාදයට ම, කුහුලී = කුතුහලය, අවසන් නොව = අවසන් නොවන, සන්සුන් මද = මද සිඳී ගොස්, නොසැලී = නොසෙල් වී, පියොවින් = සාමාන්‍ය ස්වභාවයෙන්, සිටි ගජ සෙන් = සිටියා වූ ඇත් සේනා, සිතියම් ගජ සිරි = සිතියම්වල ඇතුන්ගේ ස්වභවය, කියෙලී = ප්‍රකාශ කළේ ය.










සිංහල භාෂාව හා සාහිත්‍යය - විශේෂාංග ලිපි

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - විශේෂාංග ලිපි
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/30
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
------------------------------------------------------------




















Wednesday 29 April 2020

English - Reading Activity

Subject - English
Lesson - Reading Activity
Teacher - Chamira Welivitigoda
Date - 2020/04/29
Time - 8.00 a.m.-10.00 a.m.
-----------------------------------




Good Morning, children! Are you ready? Send me a happy face if you are there...
Listen to this conversation, practice, record it and send me...

Audio 1 🔊

After listening to this audio, do the activity 9 in unit 3 of the Work Book...

Audio 2 🔊

Listen and practice these tongue twisters, record at least two of them and send me...

Audio 3 🔊

Well, now it's time to windup, thank you for being with me, have a good day...

පුරවැසි අධ්‍යයනය - බහු සංකෘතික ජන සමාජය

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - බහු සංකෘතික ජන සමාජය 
ගුරු භාවතා - මලිත අතුකෝරල 
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/29
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
-------------------------------------------------




පුරවැසි කරන අපේ දරුවනේ සූදානම් වෙන්න 2.00ට පාඩම පටන්ගන්නව



Audio 1 🔊

Audio 2 🔊

Audio 3 🔊



Audio 4 🔊

Audio 5 🔊

Audio 6 🔊

Audio 7 🔊

Audio 8 🔊

Audio 9 🔊

Audio 10 🔊

Audio 11 🔊

Audio 12 🔊

Audio 13 🔊



Audio 14 🔊



Audio 15 🔊

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - පුනරීක්ෂණ,පිළිතුරු පත්‍රය

විෂයය  - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාඩම -  පුනරීක්ෂණ, පිළිතුරු පත්‍රය
ගුරු භාවතා - උපුල් ප්‍රියන්ත
දිනය - 2020/04/29
වේලාව - ප.ව. 2.00 - 4.00
---------------------------------






පිළිතුරු පත්‍රය 📖

Tuesday 28 April 2020

ගණිතය - පළමු වාර පරීක්ෂණය 2019, දෙවන කොටස

විෂයය  - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, දෙවන කොටස
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/04/28
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------------

ඔයාලාට මතකනේ පුතේ, අපි ගිය සතියේ   පළමු වාර ගණිත ප්‍රශ්න පත්‍රයට පෙර හුරුවක් විදිහට 2019 1st  paper එක කරා .
ඒකෙන් ඔයාලා කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන විදිහ, ලකුණු ලැබෙන විදිහ දැන ගත්තා.
අද අපි 2nd paper එක කරමු. කාලය පැය 3යි. දී ඇති උපදෙස් කොටස හොඳින් කියවා පිළිතුරු ලිවීම ආරම්භ කරන්න
දෙමාපියනි...
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබේ අවධානය ද යොමු කරන්න .


පුතාලා දැන් කාලය අවසන් .
ඔබේ පිළිතුරු මගේ පෞද්ගලික ගිණුමට එවන්න.
ඒවායේ ගැටලු 2 - 4 වෙනකල් කථා කරමු.
ගොඩ දෙනෙක් පිළිතුරු එවනවා.බොහොම සතුටුයි .
තවත් කවුරු හරි ඉන්නවා නම් 3 වෙනකල් දෙන්නම් කාලය .
පිළිතුරු එවන්න
ඊට පස්සේ අපි  සාකච්ඡාව ආරම්භ කරමු
පුතාලා අපි දැන් පිළිතුරු බලමු .ඔබ සමඟ සම්බන්ධවීම ප්‍රමාද වූයේ Data ගැටලුවක් පැන නැගුණු නිසා බව කරුණාවෙන් සලකන්න .


මෙම පිළිතුරු සමඟ ඔබගේ පිළිතුරු සංසන්දනය කර බලා ගැටලු ඇත්නම් මා සමඟ සම්බන්ධ වෙන්න .
එහෙනම් පුතේ අද දින ගණිතය විෂයට ලැබුණු කාලය අවසන්. සක්‍රීයව මා සමඟ රැදී සිටි ඔබ සැමටම ආයූබෝවන් 🙏
අද දිනයේ දී මෙන්ම  ඉදිරි දිනකදීත් කරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක දී මේ අයුරින්ම සක්‍රීයව හමුවෙමු .
මම ඔබගේ චාමර සර් .

Monday 27 April 2020

විද්‍යාව - රසායනික බන්දන

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/04/27
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
--------------------------------------------------------------

සුභ උදෑසනක් දරුවනේ අද ඔයාලගේ විද්‍යව පාඩම අද මම ඔයාලට 10වන පාඩමෙන් කොටසක් කියල දෙනව. ඊට පස්සෙ මම ඔයාලට පොඩි වැඩ ටිකක් දෙනව කරන්න ඒ වැඩ ටික කරල මට හවස 2-4 කාලය ඇතුලත එවන්න. මොනවහරි ගැටළු තියෙනවනම් අපි එව ඒ වෙලවට සකච්චා කරමු.
පහල ඇති ලින්ක් එකෙන් අද ඔයාලගෙ පාඩම බලන්න පුලුවන්.
මම 8ට කලින් මෙක දාන්නෙ ඔයාලගෙ night-time data ඔයාලට භාවිත කරන්න පුලුවන් නිසා අද පාඩම බලන්න. මම පාඩමට අදාලව දෙන වැඩ ටික 8.30 වෙද්දි දෙන්නම්. 
ඔයාලට ඇති ගැටළු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න (0713974590)

(ජානක සර්.)

 


Audio 1 🔊

Audio 2 🔊

අද දිනයේ බොහොම උනන්දුවෙන් දරුවන් විද්‍යාව පාඩම සඳහා සහභාගී වූ බව සතුටින් දැනුම් දෙමි. ඉදිරියේ කරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියටද මේ අයුරින්ම සක්‍රීයව දායක වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. 

(ජානක සර්)

Sunday 26 April 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විද්‍යුත් පැතුරුම්පත්

විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - විද්‍යුත් පැතුරුම්පත්
ගුරු භාවතා -  ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/26
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------

ආයුබෝවන් දුවේ පුතේ, 
අද මම ඔයාලට 10 ශ්‍රේණියේ ICT විෂයට අදාල විද්‍යුත් පැතුරුම්පත් කියන පාඩමේ පළමු කොටස ඇතුලත් කරන ලද සටහන් හා සටහන්වලට අදාලව හඩපට ලබා දෙන්න තීරණය කලා.
මෙම සටහන ඔබ පාසලේ දී භාවිතා කරන සටහන් පොතේ ලියා ගන්න.

Note 📚

Audio 1 🔊

Audio 2 🔊

Audio 3 🔊

Audio 4 🔊

Audio 5 🔊

Audio 6 🔊

Audio 7 🔊

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - මලල ක්‍රීඩා

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික  අධ්‍යාපනය
පාඩම - මලල ක්‍රීඩා 
ගුරු භාවතා -  ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/26
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------

ආයුබෝවන් දරුවනේ.10 වසර සෞඛ්‍ය හදාරන සියළුම දරුවන් අද පෙළ පොතත් අරගෙන 5වන පාඩම  101 පිටුව දක්වා මුලින්ම කියවා ගන්න ඕන.ඊට පස්සෙ මම දෙන අභ්‍යාස ටික කරල 0711430650 ට එවන්න ඕන.


කෘෂි හා ආහාර තාක්ෂණය - පාංශු වර්ණ සහ පාංශු රසායනික ලක්ෂණ

විෂයය - කෘෂි හා ආහාර තාක්ෂණය
පාඩම - පාංශු වර්ණ සහ පාංශු රසායනික ලක්ෂණ 
ගුරු භාවතා -   සංජිව රුවන්පුරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/26
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------




Audio 1 🔊

කෘෂිකර්මය පිලිතුර 0710310806 යොමු කරන්න

Note 📚

Audio 2 🔊

බුද්ධධර්මය - අනුහස් දැක සිල්වත් වෙමු

විෂයය - බුද්ධධර්මය
පාඩම - අනුහස් දැක සිල්වත් වෙමු 
ගුරු භාවතා -  නිශාන්ත ලාල් රණසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/26
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00-10.00
-----------------------------------------------------------




Audio 1 🔊

Audio 2 🔊





Saturday 25 April 2020

සංගීතය - ග්‍රැමෆෝන් තැටි යුගයට අයත් ගීත

විෂයය - සංගීතය
පාඩම - ග්‍රැමෆෝන් තැටි යුගයට අයත් ගීත
ගුරු භාවතා -  රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
--------------------------------------------------------



10 ශ්‍රේණියේ සංගීතය විෂය හදාරන දරුවො පස්වරු 2 පාඩමට සම්බන්ධ වෙන්න.
අපි දැන් සංගීත පාඩම පටන් ගනිමු.
අද පාඩම ග්‍රැමෆෝන් තැටි යුගයට අයත් ගීත
මේ පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ ලියන්න
1. හින්දි තනු අනුකාරක යුගයට අයත් ගීත

Note 1 📚

2. රාගධාරී සංගීතය ඇසුරෙන් තනු නිර්මාණය වූ මුල් යුගය




3. ස්වාධීන තනු යුගය

Note 2 📚

ඉහත මා එවා ඇති ගීත හා ස්වර ප්‍රස්ථාර සියල්ලක්ම නිවැරැදිව සටහන් කර ගන්න. නැවත අප හමුවන දිනයේදී මෙම ගීත ගායනය හා රසාස්වාදය  කරමු පුතේ.

අදට පාඩම අවසන්.
සියලු දෙනාට තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏


චිත්‍ර - ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ චිත්‍ර අගයමු


විෂයය - චිත්‍ර
පාඩම - ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ චිත්‍ර අගයමු 
ගුරු භාවතා -  භාරත කුමාර් රණසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------



ආයුබෝවන් දරුවනේ
අද අපි චිත‍්‍ර පාඩම හැටියට ඉගෙනගන්න යන්නේ ලෝකප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවින්සි පිළිබඳවයි.
පහත රූප සටහන් අධ්‍යනය කිරීමෙන් ඔහු පිළිබඳ තොරතුරු විමසුමට ලක්කරන්න


සියලුම දෙනා පාඩම අවසානයේ අසා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉතිහාසය - ශ්‍රී ලංකාවී පැරණි සමාජය, ආර්ථිකය

විෂයය - ඉතිහාසය
පාඩම - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය, ආර්ථිකය
ගුරු භාවතා - ප්‍රසන්න සතරසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 08.00- 10.00
-------------------------------------------------------------





Friday 24 April 2020

පුරවැසි අධ්‍යයනය - පළමු වාර පරීක්ෂණය 2017, 2 කොටස

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2017, 2 කොටස 
ගුරු භාවතා - මලිත අතුකෝරල 
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 6.00
-------------------------------------------------




පුරවැසි කරන දරුවො මේ ප්‍රශ්ණ එඅලට පිළිතුරු ලියල හෙට උදේ 8ට එවන්න 8.30ට පිළිතුරු යොමුකරනව



සිංහල සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය II

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
---------------------------------------------------------




Audio 1 🔊

Audio 2 🔊

ගිගිරියේ  =  ඝෝෂාව,  නවතා = නවත්වා,  සිත් පිරියේ = සිත් සතුටින්,   අසන ලෙස = අසන පරිද්දෙන්,   කන් බිහිරියේ කර = කන් බිහිරි කර,   සරියේ =  සමානව,   වෙණ ගායනා කරත =  වීණා වාදනය කරන කල්හි

 Audio 3 🔊

අප බෝසතුන් = අපගේ බෝධිසත්ත්වයන්, මිස = විනා, අනිකකු = අන් අයෙකු,           නොම අසන ලෙස = නොඇසෙන පරිදි, සුර රජ අහස සිට = ශක්‍රයා ආකාශයේ සිට,      එවිගස = ඒ ක්ෂණයෙන්, තතක් සිදුවයි කීය = තතක් කඩවයි කීවේ ය.

Audio 4 🔊

ගුත්තිල මහ සිපි = ගුත්තිල මහා ශිල්පියා,  සක් දෙව් බසින් = ශක්‍ර දෙවීයන්ගේ වචනයෙන්,  සැතැපී = සතුටට පැමිණ,  මින් දිනමැයි = මෙයින් ජයග්‍රහනය කරම් යැයි,  දැපී = අහංකාර වී, බමර තත = වීණාවේ ප්‍රධාන තත,  පළමුවෙන් සිදපි = මුලින් ම කඩා දැම්මේ ය.

Audio 5 🔊

සින්දේ = සිදින ලද්දේ, තත මතු ද = තත පමණක් ද, පිළිමල් = විරැද්දවාදියාගේ,                       දප ද = එඩිතර බව ද, සින්දේ = සිදින ලද්දේ ය, යස = කීර්තිය, දිගත = හැම දෙස ම,          ඇන්දේ = පැතිර වීය, විජය සිරි සද = ජයග්‍රහණය නැමති ශ්‍රී කාන්තාව,                                 
 ගෙන වැලැන්දේ = කැදවා වැලදගත්තා ය.

Audio 6 🔊

එසද = එකල්හි, සුන් එ තතින් = කැඩුවා වූ ඒ තතින්,  සුරන් වෙණ නද = දෙවියන්ගේ වීණා නාදය,  පසු කැර = පරාජය කර,  නද දියුණු දියුණුව = නාදය දෙගුන දෙගුනව,  දසත විනිවිද = දශ දිසාව පුරා,   පැතිරෙත = පැතිරෙත්මය.

Note 1  📚 ප්‍රශ්න

Audio 7 🔊

Audio 8 🔊

Audio 9 🔊

Audio 10 🔊

7 පස්සෙ පිළිතුරු භාර නොගන්නා බව දන්වා සිටිමි...විශේෂ හේතු මත පමණක් සළකා බලනු ලැබේ

දරුවනේ වෙලාව අවසන්

Note 2 📚 පිළිතුරු

සිංහල භාෂාව - විශේෂ වාක්‍ය රීති

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - විශේෂ වාක්‍ය රීති 
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
-------------------------------------------------------------




දරුවනේ night time data වලින් බලන්න දැන් පාඩම දානවා...බුදු සරණයි සැමට...

 

සුබ උදෑසනක් දරුවනේ.....
උඩ තියෙන වීඩියෝ ටික බලලා ...
දැන් පාඩම දානවා ඒ සටහන ව්‍යාකරණ පොතේ ලියා ගන්න....










පාඩම අහල සටහන ලියලා ක්‍රියාකාරකම්වල යෙදෙන්න..




මේකටත් උත්තර ලියලා එවන්න

Audio 1 🔊

Audio 2 🔊

Thursday 23 April 2020

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - 3 පාඩම, පුනරීක්ෂණ

විෂයය  - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාඩම -  3 පාඩම, පුනරීක්ෂණ 
ගුරු භාවතා - උපුල් ප්‍රියන්ත 
දිනය - 2020/04/23
වේලාව - ප.ව. 2.00 - 4.00 
---------------------------------





English - Simple Present Tense

Subject - English
Lesson - Simple Present Tense
Teacher - Chamira Welivitigoda
Date - 2020/04/23
Time - 8.00 a.m.-10.00 a.m.
-----------------------------------




Good Morning children..
Let's review the simple present tense
Study the following table and do the activities




Fill in the blanks..



Send the answers to my number...

Answers for A and B



Activity C



Send me only the answers

Answers for C



Activity D



Answers for D



O.k. children thank you, and have a nice day...

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...