Thursday 11 June 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාව්තා කරන ක්‍රම

විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාව්තා කරන ක්‍රම
ගුරු භාවතා - ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/11
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-2.00
--------------------------------------------------------


ආයුබෝවන් දරුවනේ,
ICT කරන දරුවන්ට පහසුවෙන් පාඩම් අධ්‍යයන කිරීම සදහා e-තක්සලාව වෙබ් අඩවිය මගින් පාඩම් වීඩියෝ ගත කර ඇතුලත් කර ඇත.

දෙවන වාරයට අදාල 3වන පාඩම "පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාව්තා කරන ක්‍රම"

මෙහි වීඩියෝ දර්ශන ඇතුලත් link එක පහතින් දමන්නම්.



මෙහිදී පෙළ පොත හා වීඩියෝ දර්ශන නැරඹීය හැක.

මෙම පාඩමට අදාල ප්‍රශ්න පසුව ලබා දෙන්නම්.

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - ආහාර මාර්ග පද්ධතිය

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පාඩම - 
ආහාර මාර්ග පද්ධතිය
ගුරු භාවතා - ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/11
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------

10 වසර සෞඛ්‍ය කරන පුතාලා අද පහත ප්රශ්න වලට පිළිතුරු ලියන්න.
01. ආහාර මාර්ග පද්ධතිය ඇඳ නම් කරන්න.
02. එහි එක් එක් අවයවයේ කාර්යයන් ලියන්න.
03. එහි ඇති වන රෝග නම් කරන්න.
04. එම රෝග වලක්වා ගැනීමට කළ යුතු දේ මොනවාද?

ඔබේ පිළිතුරු 0711430650 ට එවන්න

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...