Sunday 17 May 2020

විද්‍යාව - සම්ප්‍රයුක්ත බලය

විෂයය - විද්‍යාව
පාඩම - සම්ප්‍රයුක්ත බලය
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/17
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------




සුභ උදෑසනක් වේවා දරුවන් සියලුම දෙනාට.🙏🙏🙏

අද ඔයාලගේ  විද්‍යාව පාඩම. අද අපි ඔයාලගෙ විද්‍යාව පෙළ පොතේ 09 වන පාඩම ඉගෙන ගමු. ඒ සඳහා දරුවෝ හැමෝම උදෑසන අට වනවිට පෙළ පොතත් රැගෙන මා හා සම්බන්ධවන්න.

අද දවසේ පාඩමට අදාළව වීඩියෝ පටයක් මම ඔයාලට ලබාදෙන්නම්. එය ඔයාලට පහත ඇති link එක හරහා නැරඹිය හැකිය.


එම වීඩියෝ පටය නරඹා අවසන් වී 08.30 වනවිට නැවත මා හා සම්බන්ධවන්න.

දැන් දරුවෝ හැමෝම වීඩියෝ පටය නරඹන්න ඇති කියලා මම හිතනවා. අපි දැන් පාඩමට අදාළව සටහනක් ලියාගමු. ඒ සඳහා ඔයාලා පාසලේ දී සටහන් ලිවීම සඳහා භාවිත කළ පොත බාවිත කරන්න. පහලින් මම එවන ඡායාරූප වල ඇති සටහන ඔයාලා පොතේ සටහන් කරගන්න.














උදෑසන 8 -10 කාලය සඳහා ඉහත මා ඔබට ඒවා ඇති සටහන ඔබගේ සටහන් ලියන පොතේ සටහන් කරගන්න. ඉන්පසු නැවත අපි සවස දෙක හතර අතර කාලය තුළ හමුවී මෙම පාඩමට අදාල අභ්‍යාස හා මිශ්‍ර අභ්‍යාස සිදු කරමු.


දරුවෝ හැමෝටම සුභ සන්ධ්‍යාවක්.🙏🙏🙏

 උදෑසන අපි සම්ප්‍රයුක්ත බලය පාඩමේ සිද්ධාන්ත කරුණු සියල්ලක්ම ඉගෙන ගත් බැවිනි දැන් එහි ඇති අභ්‍යාස කිරීම සඳහා සූදානම් වන්න. මේ සඳහා දරුවෝ සියලුම දෙනා උදෑසන සම්ප්‍රයුක්ත බලය පාඩමේ සටහන් ලියූ පොත භාවිත කරන්න.

මා පහතින් සඳහන් කර ඇති සියළුම මිශ්‍ර අභ්‍යාසවල ඇති ප්‍රශ්න ඔබගේ සටහන් පොතේ ලියාගෙන ඒ සඳහා පිළිතුරු ලියා මා වෙත එවන්න. ඔබට යම් ගැටළුවක් ඇත්නම් මාගේ 0713974590 අංකයෙන් ඇති ගිණුම හා සම්බන්ධ වන්න.

පිටුව 156 මිශ්‍ර අභ්‍යාස 9.1
පිටුව 158 මිශ්‍ර අභ්‍යාස 9.2
පිටුව 161 මිශ්‍ර අභ්‍යාස 9.3
පිටුව 162 මිශ්‍ර අභ්‍යසය.

මෙම මිශ්‍ර අභ්‍යාස සඳහා පිළිතුරු මා ඔබට 3.30pm  වන විට ලබාදෙන්නම්. එතෙක් ඔබ තනිව මේ සඳහා පිළිතුරු ලියා එම පිළිතුරු මාවෙත එවන්න.



ඔන්න දරුවනේ උත්තර ටික. අභ්‍යාස සඳහා මේ පිළිතුරු සමඟ ඔබගේ පිළිතුරු සංසන්දනය කරන්න. ඔබට නොතෙරෙන යම් ගැටලුවක් ඇත්නම් මා හා සාකච්ඡා කරන්න. එසේනම් දරුවනේ අදට නියමිත විද්‍යාව පාඩම මෙතැනින්අවසන් වන අතර ඔබ සියළු දෙනාටම  සුභ සන්ධ්‍යාවක්..🙏🙏🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...