විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2017, 2 කොටස
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 6.00
-------------------------------------------------
පුරවැසි කරන දරුවො මේ ප්‍රශ්ණ එඅලට පිළිතුරු ලියල හෙට උදේ 8ට එවන්න 8.30ට පිළිතුරු යොමුකරනව
Friday, 24 April 2020
සිංහල සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය II
විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
---------------------------------------------------------
Audio 1 🔊
Audio 2 🔊
ගිගිරියේ = ඝෝෂාව, නවතා = නවත්වා, සිත් පිරියේ = සිත් සතුටින්, අසන ලෙස = අසන පරිද්දෙන්, කන් බිහිරියේ කර = කන් බිහිරි කර, සරියේ = සමානව, වෙණ ගායනා කරත = වීණා වාදනය කරන කල්හි
Audio 3 🔊
අප බෝසතුන් = අපගේ බෝධිසත්ත්වයන්, මිස = විනා, අනිකකු = අන් අයෙකු, නොම අසන ලෙස = නොඇසෙන පරිදි, සුර රජ අහස සිට = ශක්‍රයා ආකාශයේ සිට, එවිගස = ඒ ක්ෂණයෙන්, තතක් සිදුවයි කීය = තතක් කඩවයි කීවේ ය.
Audio 4 🔊
ගුත්තිල මහ සිපි = ගුත්තිල මහා ශිල්පියා, සක් දෙව් බසින් = ශක්‍ර දෙවීයන්ගේ වචනයෙන්, සැතැපී = සතුටට පැමිණ, මින් දිනමැයි = මෙයින් ජයග්‍රහනය කරම් යැයි, දැපී = අහංකාර වී, බමර තත = වීණාවේ ප්‍රධාන තත, පළමුවෙන් සිදපි = මුලින් ම කඩා දැම්මේ ය.
Audio 5 🔊
සින්දේ = සිදින ලද්දේ, තත මතු ද = තත පමණක් ද, පිළිමල් = විරැද්දවාදියාගේ, දප ද = එඩිතර බව ද, සින්දේ = සිදින ලද්දේ ය, යස = කීර්තිය, දිගත = හැම දෙස ම, ඇන්දේ = පැතිර වීය, විජය සිරි සද = ජයග්‍රහණය නැමති ශ්‍රී කාන්තාව,
ගෙන වැලැන්දේ = කැදවා වැලදගත්තා ය.
Audio 6 🔊
එසද = එකල්හි, සුන් එ තතින් = කැඩුවා වූ ඒ තතින්, සුරන් වෙණ නද = දෙවියන්ගේ වීණා නාදය, පසු කැර = පරාජය කර, නද දියුණු දියුණුව = නාදය දෙගුන දෙගුනව, දසත විනිවිද = දශ දිසාව පුරා, පැතිරෙත = පැතිරෙත්මය.
Note 1 📚 ප්‍රශ්න
Audio 7 🔊
Audio 8 🔊
Audio 9 🔊
Audio 10 🔊
7 පස්සෙ පිළිතුරු භාර නොගන්නා බව දන්වා සිටිමි...විශේෂ හේතු මත පමණක් සළකා බලනු ලැබේ
දරුවනේ වෙලාව අවසන්
Note 2 📚 පිළිතුරු

සිංහල භාෂාව - විශේෂ වාක්‍ය රීති
විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - විශේෂ වාක්‍ය රීති
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
-------------------------------------------------------------
දරුවනේ night time data වලින් බලන්න දැන් පාඩම දානවා...බුදු සරණයි සැමට...
සුබ උදෑසනක් දරුවනේ.....
උඩ තියෙන වීඩියෝ ටික බලලා ...
දැන් පාඩම දානවා ඒ සටහන ව්‍යාකරණ පොතේ ලියා ගන්න....
පාඩම අහල සටහන ලියලා ක්‍රියාකාරකම්වල යෙදෙන්න..
මේකටත් උත්තර ලියලා එවන්න
Audio 1 🔊
Audio 2 🔊
පාඩම - විශේෂ වාක්‍ය රීති
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
-------------------------------------------------------------
දරුවනේ night time data වලින් බලන්න දැන් පාඩම දානවා...බුදු සරණයි සැමට...
සුබ උදෑසනක් දරුවනේ.....
උඩ තියෙන වීඩියෝ ටික බලලා ...
දැන් පාඩම දානවා ඒ සටහන ව්‍යාකරණ පොතේ ලියා ගන්න....
මේකටත් උත්තර ලියලා එවන්න
Audio 1 🔊
Audio 2 🔊
Subscribe to:
Posts (Atom)
සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා
විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම - මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...
-
විෂයය - සංගීතය පාඩම - මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/05/01 පන්තිය පැවැත්වූ ව...
-
විෂයය - සංගීතය පාඩම - තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම. ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/06/02 පන්තිය පැවැත්වූ ...
-
විෂයය - චිත්‍ර පාඩම - ජෝර්ජ් කීට් ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27 පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4....