Tuesday 28 April 2020

ගණිතය - පළමු වාර පරීක්ෂණය 2019, දෙවන කොටස

විෂයය  - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, දෙවන කොටස
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/04/28
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------------

ඔයාලාට මතකනේ පුතේ, අපි ගිය සතියේ   පළමු වාර ගණිත ප්‍රශ්න පත්‍රයට පෙර හුරුවක් විදිහට 2019 1st  paper එක කරා .
ඒකෙන් ඔයාලා කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන විදිහ, ලකුණු ලැබෙන විදිහ දැන ගත්තා.
අද අපි 2nd paper එක කරමු. කාලය පැය 3යි. දී ඇති උපදෙස් කොටස හොඳින් කියවා පිළිතුරු ලිවීම ආරම්භ කරන්න
දෙමාපියනි...
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබේ අවධානය ද යොමු කරන්න .


පුතාලා දැන් කාලය අවසන් .
ඔබේ පිළිතුරු මගේ පෞද්ගලික ගිණුමට එවන්න.
ඒවායේ ගැටලු 2 - 4 වෙනකල් කථා කරමු.
ගොඩ දෙනෙක් පිළිතුරු එවනවා.බොහොම සතුටුයි .
තවත් කවුරු හරි ඉන්නවා නම් 3 වෙනකල් දෙන්නම් කාලය .
පිළිතුරු එවන්න
ඊට පස්සේ අපි  සාකච්ඡාව ආරම්භ කරමු
පුතාලා අපි දැන් පිළිතුරු බලමු .ඔබ සමඟ සම්බන්ධවීම ප්‍රමාද වූයේ Data ගැටලුවක් පැන නැගුණු නිසා බව කරුණාවෙන් සලකන්න .


මෙම පිළිතුරු සමඟ ඔබගේ පිළිතුරු සංසන්දනය කර බලා ගැටලු ඇත්නම් මා සමඟ සම්බන්ධ වෙන්න .
එහෙනම් පුතේ අද දින ගණිතය විෂයට ලැබුණු කාලය අවසන්. සක්‍රීයව මා සමඟ රැදී සිටි ඔබ සැමටම ආයූබෝවන් 🙏
අද දිනයේ දී මෙන්ම  ඉදිරි දිනකදීත් කරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක දී මේ අයුරින්ම සක්‍රීයව හමුවෙමු .
මම ඔබගේ චාමර සර් .

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...