Monday 18 May 2020

ගණිතය - වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය

විෂයය - ගණිතය
පාඩම -  වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/18
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
-----------------------------------------------------------


පසුගිය සතිවල ගණිත ප්‍රශ්න පත්‍ර කිහිපයක් කිරීම තුළින් ඔබෙි දැනුම අලුත් කර ගැනීමට හැකි වුනා.අද අපි පාඩමක් කරමු.

ඔබගේ B අභ්‍යාස පොතේ සටහන ලිවීමට ආරම්භ කරන්න .

12 පාඩම.

වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය.

දැන් පහත වීඩියෝ පට හොඳින් අධ්‍යනය කර පොතෙහි සටහන් කර ගන්න.




පුතේ වීඩියෝ පට 1,2,3 මගින් ඔබගේ පෙර මතකයන් ආවර්ජනය කර පාඩමට ආරම්භයක් ලබා දුන්නා . එය සටහන් කර ගන්න.

ඊලඟ මාතෘකාව,
වීජීය පද සහිත ප්‍රකාශනවලට කු.පො.ගු සෙවීම.




දැන් පුතේ පෙල පොතේ , පිටු අංක 131 හි මීට අදාල 12 . 1 අභ්‍යාසය කරන්න.

මීළඟ මාතෘකාව ,
ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කු.පො.ගු. සෙවීම.




දැන් පිටු අංක 132 හි 12.2 අභ්‍යාසය කරන්න .

මීළඟ මාතෘකාව ලියාගමු.

වීජීය ප්‍රකාශනවල 
කු.පො.ගු සෙවීම තවදුරටත්.





දැන් පිටු අංක 132 හි 12.3 අභ්‍යාසය කරන්න .

එහෙනම් අද පාඩම මෙි ආකාරයට සටහන් කර ගනිමින් අදාල අභ්‍යාස  කරන්න . ඉන්පසු ඔබේ පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුමට
 (077 2876436 ට ) යොමු කරන්න.

දරුවනි අද දින මා විසින් සිදු කරන ලද පාඩම බොහෝ දෙනෙක් හොඳින් අවබෝධ කර ගෙන ඇති බව එවන ලද පිළිතුරුවලින් තේරුම් ගියා. බොහොම සතුටුයි .

එහෙනම් පුතේ ..  අපි  සියලු දෙනාම එකතු වී තම තමන් ගේ පිළිතුරු නිවැරදි ද සාදන ලද පියවරයන් නිවැරදි දැයි බලමු නේද ?










මේ සමඟ සසඳා බලා තවදුරටත් ගැටලු වෙතොත් මා අමතන්න.

එහෙනම් පුතේ අද දවසට  අපිට ලැබුණු කාලය අවසන්. බොහොම උනන්දුවෙන් මා සමඟ රැදී සිටි ඔබ සියලු දෙනාට නැවත සතියකින් හමුවෙන තුරු ආයූබෝවන් .🙏🙏🙏
තෙරුවන් සරණයි .

මම ඔබගේ චාමර සර්

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...