Wednesday 22 April 2020

ගණිතය - පළමු වාර පරීක්ෂණය 2019, පළමු කොටස

විෂයය  - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, පළමු කොටස
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/04/22
වේලාව - පෙ.ව. 8.00 - 10.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------------

සුභ උදෑසනක් පුතාල හැමෝටම
එහෙනම් අද අපි වැඩ පටන් ගමු නේද
මෙි සූදානම් වෙන්නේ ඔයාලගේ පළමු වාර ගණිත ප්‍රශ්න පත්‍රයට පෙර හුරුවක් විදිහට 2019 paper එක කරන්නයි.
හරියට ම එහෙනම් 8 - 10 වෙනකල් පහතින් දී ඇති ප්‍රශ්න පත්‍රය කරන්න
දෙමාපියනි...
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබේ අවධානය ද යොමු කරන්න .


පුතාලා දැන් වෙලාව ඉවරයි
ඔන්න එහෙනම් වැඩිපුර විනාඩි 15 කුත් දුන්නා
දැන් මට ඔයාලගෙ පිළිතුරු ටික එවන්න
මගේ පෞද්ගලික ගිණුමට
ඊට පස්සේ ඒවා ගැන අපි 2 - 4 වෙනකල් කථා කරමු

බොහොම සතුටුයි පුතේ.
ඔයාලා ගොඩ දෙනෙක් හරි ම උනන්දුවෙන් පිළිතුරු එවලා තිබුණා.
ඒවාගේ හරි වගේම පොඩි පොඩි අඩුපාඩුත් තිබුණා.
අපි ඔක්කොමලා දැන් ඒවා පියවරෙන් පියවර හදන විදිහ බලමු නේද


මේ විදිහට හදලා තියනවා නම් .....
මෙහෙමයි ලකුණු ලැබෙන්නේ.



පුතාලා අපේ වෙලව ඉවරයි නේද
ඔයාලාට දැන් තේරෙනවා නේද paper එකේ 1වන කොටස හැදෙන්නේ කොහොමද , ලකුණු දෙන්නෙ කොහොමද කියලා .
එහෙනම් අපි මේ paper එකේම 2 වෙනි කොටසින් නැවත දවසක හමුවෙමු .
එතෙක් ඔබ සැමටම 🙏🙏🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...