Sunday 24 May 2020

ගණිතය - ප්‍රශ්න පත්‍රය

විෂයය - ගණිතය
පාඩම - ප්‍රශ්න පත්‍රය
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/24
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------


ආදරණීය පුතේ ඔයාලා හැමෝටම සුභ උදෑසනක් වේවා ! 🙏

එහෙනම් අද ඔයාලා ගණිතය විෂය සදහා සූදානම් ඇති නේද ?

පසුගිය සතියේ සම්පූර්ණ පාඩමක් සාකච්ඡා කර අභ්‍යාසත් කර අවසන් වූ නිසා, අද අපි ප්‍රශ්න පත්‍රයක් කර ඊට අදාල ගැටලු සාකච්ඡා කරමු .

එහෙනම් පුතේ සුපුරුදු පරිදි හරියට ම  8 - 10 වෙනකල් මෙම ප්‍රශ්න පත්‍රය කරන්න .














උදෑසන 8 ට පිළිතුරු ලිවීම ආරම්භ කරන්න.

10න් පසු ඊට අදාල ඔබේ පිළිතුරු  මාගේ පෞද්ගලික ගිණුමට
 (077 2876436 ට ) යොමු කරන්න.

ඔබට ලැබුණු කාලය අවසන් පුතේ .

බොහෝ දෙනෙක් පිළිතුරු  එවමින් පවතිනවා . ඒ පිළිබඳ ගොඩාක් සතුටුයි . අනිත් පුතාලටත් පිළිතුරු එවීමට තව විනාඩි 30 ක කාලයක් ලබාදෙන්නම්.

ඊට පස්සේ අපි ඔක්කෝමලා එකතුවෙලා හරි වැරදි බලමු පුතේ .
























දැන් ඔබ ඔබේ පිළිතුරු සමඟ මාගේ පිළිතුරු සසඳා බලා එහි ගැටලුවක් හෝ අපහැදිලි තැනක් වෙතොත් මා අමතන්න .

මෙතෙක් වේලා සක්‍රීයව මා සමඟ රැදී සිටි ඔබ සැමටම..
🙏🙏 🙏. 
තෙරුවන් සරණයි !!!
ලබන සතියේ නැවත හමුවෙමු පුතේ .


මම ඔබගේ චාමර සර්

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...