Tuesday 21 April 2020

විද්‍යාව - සරල රේඛිය චලිතය

විෂයය - විද්‍යාව
පාඩම - සරල රේඛිය චලිතය
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/04/21
වේලාව - ප.ව.2.00 - 4.00
---------------------------------------



Paper 1 📖

ඔන්න පුතේ paper එක දැම්ම. මේකට උත්තර ලියල මට එවන්න. ඊට පස්සෙ අපි ඒක සාකච්චා කරමු.

විද්‍යාව - මුලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

විෂයය - විද්‍යාව
පාඩම - මුලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/04/21
වේලාව - පෙ.ව.10.00 - 12.00
-------------------------------------



සුබ උදැසනක් දරුවනේ. අද 8-10 කාලයට අදාලව මේ වීඩියෝ පටය බලා. 7වන පාඩමේ විසදූ අභ්‍යාස නැවත කරන්න. මොනයම් හෝ ගැටළුවක් ඇත්නම්. මාගේ 0713974590 අංකයෙන් ඇති ගිණුම හා සම්බන්ද වන්න.
     (ජානක සර්)

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...