Saturday 25 April 2020

සංගීතය - ග්‍රැමෆෝන් තැටි යුගයට අයත් ගීත

විෂයය - සංගීතය
පාඩම - ග්‍රැමෆෝන් තැටි යුගයට අයත් ගීත
ගුරු භාවතා -  රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
--------------------------------------------------------



10 ශ්‍රේණියේ සංගීතය විෂය හදාරන දරුවො පස්වරු 2 පාඩමට සම්බන්ධ වෙන්න.
අපි දැන් සංගීත පාඩම පටන් ගනිමු.
අද පාඩම ග්‍රැමෆෝන් තැටි යුගයට අයත් ගීත
මේ පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ ලියන්න
1. හින්දි තනු අනුකාරක යුගයට අයත් ගීත

Note 1 📚

2. රාගධාරී සංගීතය ඇසුරෙන් තනු නිර්මාණය වූ මුල් යුගය




3. ස්වාධීන තනු යුගය

Note 2 📚

ඉහත මා එවා ඇති ගීත හා ස්වර ප්‍රස්ථාර සියල්ලක්ම නිවැරැදිව සටහන් කර ගන්න. නැවත අප හමුවන දිනයේදී මෙම ගීත ගායනය හා රසාස්වාදය  කරමු පුතේ.

අදට පාඩම අවසන්.
සියලු දෙනාට තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏


චිත්‍ර - ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ චිත්‍ර අගයමු


විෂයය - චිත්‍ර
පාඩම - ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ චිත්‍ර අගයමු 
ගුරු භාවතා -  භාරත කුමාර් රණසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------



ආයුබෝවන් දරුවනේ
අද අපි චිත‍්‍ර පාඩම හැටියට ඉගෙනගන්න යන්නේ ලෝකප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවින්සි පිළිබඳවයි.
පහත රූප සටහන් අධ්‍යනය කිරීමෙන් ඔහු පිළිබඳ තොරතුරු විමසුමට ලක්කරන්න


සියලුම දෙනා පාඩම අවසානයේ අසා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉතිහාසය - ශ්‍රී ලංකාවී පැරණි සමාජය, ආර්ථිකය

විෂයය - ඉතිහාසය
පාඩම - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය, ආර්ථිකය
ගුරු භාවතා - ප්‍රසන්න සතරසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/25
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 08.00- 10.00
-------------------------------------------------------------





සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...