Monday 4 May 2020

ගණිතය - පළමු වාර පරීක්ෂණය 2019, 1 කොටස , දකුණු පළාත

විෂයය  - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, 1 කොටස, දකුණු පළාත 
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/04
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
---------------------------------------------------------------




සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏

ඔබට මතක ඇති අපි පසුගිය සතියේ බස්නාහිර පළාත් 1 වන වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර අවසන් කළා.

අද අපි දකුණු පළාත් 1 වන වාර ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු .

එයට අදාල පළමු කොටස 8 - 10 දක්වා කාලයේ දී සාදන්න. එහි ගැටලු 2 - 4 දක්වා නිරාකරණය කර ගනිමු.


දැන් පිළිතුරු ලිවීමට ආරම්භ කරන්න .

ඊට ප්‍රථමව 8 වෙනි ගැටලුවෙහි ඝනකාභය , ඝනකය ලෙස නිවැරදි කර ගන්න .

පුතාලා ...

ඔබට ලැබෙන කාලය අවසන් .

ඔබ විසින් ලියන ලද පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුම වන 0772876436 අංකයට යොමු කරන්න .

එහෙනම් පුතාලා අපි දැන් පිළිතුරු බලමු . ඒ සදහා පහත වීඩියෝ පට බලන්න . ප්‍රශ්න අංක සමඟ පිළිතුරු එහි සදහන් වේ.

මේ කෙටි ප්‍රශ්න 1 - 25 දක්වා පිළිතුරු .



දැන් අපි B කොටසෙහි ප්‍රශ්න 5 සාකච්ඡා කරමු .

පුතේ... තාක්ෂණික දොා්ෂයක් නිසා එම පිළිතුරුවල පටිගත කරන ලද වීඩියෝ දර්ශන එවීමට නොහැකියි. 

ඒ නිසා මම ලියන ලද පිළිතුරු පහතින් එවන්නම්.


සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...