Saturday 18 April 2020

සිංහල සාහිත්‍යය - ගුත්තිල කාව්‍යය

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍යය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/18
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 5.00

-------------------------------------


දරුවනේ....සිංහල සාහිත්‍යය පාඩම දැන් පටන් ගමු ද???..
පන්ති 3 ම ගුත්තිලය ආරම්භ කරලනෙ තියෙන්නේ....
මන් කවි 5 ක් දානවා..එක අහල එ විඩියට පාඩම් කරගන්න...පඩම් දෙන්නත් ඕනෑ...අඩ කවි 2  තෙරුමට් එක්ක...
සහිතය පොතේ කවිය ලියලා තෙරුමත් ලියලා පෙන්වන්න ඕනෑ අද...

Audio 1🔊 

"ගුත්තිල ඇදුරු  සද - ගුත්තිල ඇදුරුතුමා,
වීණා වයන ලෙස - වීණා වාදනය කිරීම පිණිස, ඉද - එහි සිට, 
පසෙක පනවන ලද - පැත්තක පිළියෙළ කරන ලද,
සුදුසු අස්නෙක - සුදුසු ආසනයක,  ගොසින් උන් සද - ගිහිල්ල සිටිය"

Audio 2

තමා බල නොදැනම = තමාගේ බලය නොදැනම,  නොපැකිලිව සබයට =පැකිලිමක්  නැතිව  සභාවට ඇවිත් ,රජු පද කමල වැද=රජුගෙ පාද නමැති පද්මය වැද, මුසිලය ද =මුසිලය ද, දෙසෙක උන් කල= පැත්තක  සිටි කල

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...