Monday 15 June 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - හනා හීය පානා අඩහැරෙන් දැනේ

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - හනා හීය පානා අඩහැරෙන් දැනේ 
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/15
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------



දරුවනේ අපි හවස පාඩම පටන් ගමුද ?????

කෝ මේ කොල්ලො ටික.....

මේක අහල ඉමුකෝ...


ඇහුව ද????

දැන් මේකත් අහමු කෝ


දැන් මේ සටහන සාහිත්‍යය පොතේ ලියා ගන්න...


මේ ක්‍රියාකාරකම් ටිකත් කරල මට එවන්න.....





සිංහල භාෂාව හා සාහිත්‍යය - බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයක්

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයක් 
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/15
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
------------------------------------------------------------





සුබ උදෑසනක් වේවා දරුවනේ හැමෝටම.......

අදත් පාඩම පටන් ගමුද ?????

ගිය සතියෙ දෙවැනි වරයට නියමිත පාඩම් අවසන් වුණා නේද????

ඉතින් ප්‍රශ්න පත්‍රයක් කරමු නේද.....

බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයක් කරමු....






Kooo

ඔන්ලයින් ඉන්න අය

අද 10.15 වෙද්දී උත්තර එවන්න ඕනි...ඊට පස්සේ එවනවනම් භාරකාරයෙක් කතා කළ යුතුයි.....


සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...