Friday 1 May 2020

නර්තනය - සොකරි ගැමි නාටකය

විෂයය - නර්තනය
පාඩම - සොකරි ගැමි නාටකය
ගුරු භාවතා -  ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/01
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------



ලමයි මම දර්ශනය සර් අද 1 වෙනකොට නැටුම් කරන සියලුම ලමයි මමත් එක්ක සම්බන්ධ වෙන්න අද වැදගත් පාඩම් 2 ආවරණය කරන්න මම බලාපොරොත්තු වෙන


සොකරි ගැමි නාටක ඇසුරින් ජැක්සන් ඇන්තනී මහතා කෙරූ නවතම චිත්‍ර පටයේ කොටසක් මේ. දැන් අපි පාඩමට පිවිසෙමු.

















ඔන්න සොකරි කතා පුවත අහගන්නකෝ


ඔන්න දැන් කතා පුවත  පිළිබද  සටහනක්





සොකරි නාටකය පැවැත්වීමේ අරමුණු  මොනවද කියල ඔයාල දන්නවද? පොඩි සටහනක් දෙන්නම්.


මේකත අහල බලන්නකෝ


එහෙනම් පැවැත්වීමේ අරමුණු  ගැන ගැටලුවක් නෑනේ.දැන් බලමු මෙමෙ නටකයේ වාදනය පිළිබද




ඉහත සටහන බලනකොට ඔයාලට පේනව ඇති  ප්‍රදේශීය වශයෙන් වාදන භාන්ඩ වෙනස් වෙන බව එය හොදින් මතක තියා ගන්න
අතීතයදී සොකරි සදහා හොරණෑවද භාවිතයට ගෙන තිබුණත් වර්තමානයේදී හොරණෑ වාදකයෙකු දකින්නට නැත
අපි දැන් බලමු සොකරි වල ගායනය පිළිබද
මේක අහන්නකෝ



මම ගායනා පිළිබද පුංච් සටහනක් දෙන්නම්


දැන් ඔයාලට මහන්සිද එහෙනම් සොකරි නාටකය ඇසුරින් බිහි  වුන වේදිකා නාට්‍යක් තියනව අපි ඒක බලලා ඉමු


රංග වස්ත්‍රාභරණ  හා රංග භාණ්ඩ භාවිතය දැන් අපි කතා කරමු



අපි දැන් බලමු සොකරිගේ හැඩ ගැන්වීම ගැන


පරයා ඔයාලට නෙමේ කිව්වෙ හරිද ඒ මේකෙ එන චරිතයක් 😄😄එයාගෙ හැඩහුරුවත් බලන්නකෝ


දැන් බලමු අපි වෙදරාළ ගැන 🐓🐓


දැන් බලමු සොත්තානා ගැන 👶


සොකරි නාටකයේ චරිත නිරූපණය පිළිබද විචාරය



අපි සොකරිගේ චරිතය ගැන බලමු


අපි දැන් පරයා ගැනත් බලමු



අපි දැන් බලමු වෙදරාළ ගැන



අපි මේ නාටකය රැක ගන්නෙ කොහොමද කියල බලමු



සොකරි පාඩම අවසානයි මේ අභ්‍යාස ටිකත් කරන්න





පාඩම් 2 කරන්න බලාපොරොත්තු වුනත් කාල වේලාව ගොඩක් ගිහින් පාඩම පිළිබද ගැටලුවක්  ඇත්නම් විමසන්න 0719757195

අවසන් වෙන තුරු මා සමග සිටි ඔබ සැමට සුභ සැන්දෑවක්  පහත විඩියෝව මගෙන් තිලිණයක්


No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...