Wednesday 17 June 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ප්‍රශ්න පත්‍රය

විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - ප්‍රශ්න පත්‍රය 
ගුරු භාවතා - ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/17
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 4.00-5.00
--------------------------------------------------------

ආයුබෝවන් දරුවනේ,
අද මම ඔයාලට 2018 වර්ෂයේ සබරගමු කලාපයේ පළමු වාර පරීක්ෂණයට ලබා දුන් බහුවරණ ප්‍රශ්න පත්‍රය හා රචනා ප්‍රශ්න පත්‍රය දෙන්නම්. මේ ප්‍රශ්න පත්‍ර දෙකට පිළිතුර ලියන්න.

මෙම ප්‍රශ්න පත්‍ර දෙකට අදාල පිළිතුර මම පසුව දෙන්නම්.


කෘෂි හා ආහාර තාක්ෂණය - පැල තවානක් සකස් කරගැනීම

විෂයය - කෘෂි හා ආහාර තාක්ෂණය
පාඩම - පැල තවානක් සකස් කරගැනීම 
ගුරු භාවතා - සංජිව රුවන්පුරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/17
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
-------------------------------------------------------




කෘෂි හා ආහාරතාක්ෂණය පිලිතුර 0710310806 යොමු කරන්න







සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - බහිස්රාවීය පද්ධතිය

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පාඩම - 
බහිස්රාවීය පද්ධතිය
ගුරු භාවතා - ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/17
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------


සෞඛ්‍ය කරන දරුවන් අද මේ ප්රශ්න වලට පිළිතුරු ලියල මට එවන්න.
01.බහිස්රාවීය පද්ධතිය අදින්න.
02.බහිස්රාවීය පද්ධතියේ එක් එක් අවයව වල කාර්යය න් කෙටි යෙන් ලියන්න.
03.එහි ඇති විය හැකි රෝග මොනවාද?
04.එම පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්රියා මාර්ග මොනවාද?

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...