Saturday 13 June 2020

ගණිතය - පුනරීක්ෂණ අභ්‍යාස 3

විෂයය - ගණිතය
පාඩම - පුනරීක්ෂණ අභ්‍යාස 3
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/06/13
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
---------------------------------------------------------------

සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම .
🙏🙏🙏

අදත් සූදානම් වෙන්නේ ගණිත ගැටලු විසදීමේ පුනරීක්ෂණ අභ්‍යාස 3 ආරම්භ කරන්නයි .

එහෙනම් 1975 සිට ද්විපද ප්‍රකාශන පාඩම ආශ්‍රිතව සැකසී ගැටලු විසදීමට දැන් ආරම්භ කරන්න


මේ සදහා පෙ.ව 8 - 10 දක්වා කාලය යොදා ගන්න .

ඔබගේ පිළිතුරු 10 න් පසු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න .

එහෙනම් පුතේ ඔයාලා ගොඩ දෙනෙක් එවලා තිබුණු පිළිතුරු නිවැරදියි. ඒ පිළිබඳ බොහොම සතුටුයි . 

ඔබේ උත්සාහය මම ගොඩාක්  අගේ කරනවා.

දැන් අපි පිළිතුරු සාදන ආකාරය  බලමු .


ඉතිං පුතේ අදට අපිට ලැබුණු කාලය අවසන් .

සක්‍රීයව මා සමඟ සම්බන්ධ වුණු ඔබ සැමටම 🙏🙏🙏
තෙරුවන් සරණයි

නැවත දිනයක හමුවෙමු.
මා ඔබගේ චාමර සර්

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...