පාඩම - පුනරීක්ෂණ අභ්‍යාස 3
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/06/13
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
---------------------------------------------------------------
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම .
🙏🙏🙏
අදත් සූදානම් වෙන්නේ ගණිත ගැටලු විසදීමේ පුනරීක්ෂණ අභ්‍යාස 3 ආරම්භ කරන්නයි .
එහෙනම් 1975 සිට ද්විපද ප්‍රකාශන පාඩම ආශ්‍රිතව සැකසී ගැටලු විසදීමට දැන් ආරම්භ කරන්න
මේ සදහා පෙ.ව 8 - 10 දක්වා කාලය යොදා ගන්න .
ඔබගේ පිළිතුරු 10 න් පසු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න .
එහෙනම් පුතේ ඔයාලා ගොඩ දෙනෙක් එවලා තිබුණු පිළිතුරු නිවැරදියි. ඒ පිළිබඳ බොහොම සතුටුයි .
ඔබේ උත්සාහය මම ගොඩාක් අගේ කරනවා.
දැන් අපි පිළිතුරු සාදන ආකාරය බලමු .
ඉතිං පුතේ අදට අපිට ලැබුණු කාලය අවසන් .
සක්‍රීයව මා සමඟ සම්බන්ධ වුණු ඔබ සැමටම 🙏🙏🙏
තෙරුවන් සරණයි
නැවත දිනයක හමුවෙමු.
මා ඔබගේ චාමර සර්