Saturday 6 June 2020

විද්‍යාව - ජීවීන්ගේ ලාක්ෂණික

විෂයය - විද්‍යාව
පාඩම - ජීවීන්ගේ ලාක්ෂණික
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/06/06
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------

සුභ උදෑසනක් වේවා දරුවනේ.🙏🙏🙏

අද අපි ඔයාලගේ පෙළ පොතේ අට වැනි පාඩම ඉගෙන ගමු. දරුවෝ හැමෝම දැන් පෙළ පොතේ අටවන පාඩම වන ජීවීන්ගේ ලාක්ෂණික කියන පාඩම හොඳින් කියවගන්න.  ඔයාලා පෙළපොත 8.30 වන විට කියවලා ඉවර කරන්න ඊට පස්සේ මම ඔයාලට ඒ පාඩම හා සම්බන්ධ වීඩියෝ පට කිහිපයක් එවන්නම් ඒ වීඩියෝ පට බලලා පාඩම හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න.

අද මේ මම එවන වීඩියෝ පට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 10ශ්‍රේණියේ සිසු දරුවන් සඳහා නිර්මාණය කරන ලද වීඩියෝ පට වන අතර එම වීඩියෝ පට නරඹා එහි ඇති කරුණු හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න.




පාඩමේ මුල් කොටස් කිහිපයක් පිළිබඳව මෙම වීඩියෝ පට තුන මගින් සාකච්ඡා කරන අතර එහි ඇති කරුණු හොඳින් අවබෝධ කරගන්න

පාඩමේ ඉතුරු කොටස අද සවස අපි සාකච්ඡා කරමු. මුල් කොටස පිළිබඳව ගැටලු ඇත්නම් මාගේ පෞද්ගලික අංකය භාවිත කර දැනුවත් කරන්න.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ.
 අපි උදේ 8 වන පාඩමෙන් කොටසක් අධ්‍යන කරා දැන් අපි අටවන පාඩමේ ඉතිරි කොටස පිළිබඳව අධ්‍යනය කරමු.

මේ වීඩියෝ පට දෙක බලලා ඔයාලා පාඩමේ ඉතිරි කොටස අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න. වීඩියෝ පට දෙක බලලා ඔයාලට යම්කිසි ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව මා සමග සාකච්ඡා කරන්න.


සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...