Monday 27 April 2020

විද්‍යාව - රසායනික බන්දන

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/04/27
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
--------------------------------------------------------------

සුභ උදෑසනක් දරුවනේ අද ඔයාලගේ විද්‍යව පාඩම අද මම ඔයාලට 10වන පාඩමෙන් කොටසක් කියල දෙනව. ඊට පස්සෙ මම ඔයාලට පොඩි වැඩ ටිකක් දෙනව කරන්න ඒ වැඩ ටික කරල මට හවස 2-4 කාලය ඇතුලත එවන්න. මොනවහරි ගැටළු තියෙනවනම් අපි එව ඒ වෙලවට සකච්චා කරමු.
පහල ඇති ලින්ක් එකෙන් අද ඔයාලගෙ පාඩම බලන්න පුලුවන්.
මම 8ට කලින් මෙක දාන්නෙ ඔයාලගෙ night-time data ඔයාලට භාවිත කරන්න පුලුවන් නිසා අද පාඩම බලන්න. මම පාඩමට අදාලව දෙන වැඩ ටික 8.30 වෙද්දි දෙන්නම්. 
ඔයාලට ඇති ගැටළු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න (0713974590)

(ජානක සර්.)

 


Audio 1 🔊

Audio 2 🔊

අද දිනයේ බොහොම උනන්දුවෙන් දරුවන් විද්‍යාව පාඩම සඳහා සහභාගී වූ බව සතුටින් දැනුම් දෙමි. ඉදිරියේ කරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියටද මේ අයුරින්ම සක්‍රීයව දායක වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. 

(ජානක සර්)

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...