Sunday 3 May 2020

විද්‍යාව - රසායනික බන්දන II

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන II
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/03
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
-------------------------------------------------------------


දරුවන් සියළුම දෙනාට සුභ උදෑසනක්....
අද ඔයාලගෙ විද්‍යව පාඩම
මම ඔයාලට අද 10වන පාඩමේ තවත් කොටසක් උගන්වනව.
ඒ සදහා මම ඔයාලට වීඩියෝ පටයක් එවනව. ඒක මම දැන් ඔයාලට දාන්නම් ඒක බලල ඔයාල මොකද කරන්න ඕන කියල මම 8.15ට කියන්නම්. 8.15 හැමෝම මාත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන්න...

මේක තමයි වීඩියෝ පටය...


දරුවො හැමෝම වීඩියෝ එක බලන්න ඇති කියල හිතනව. දැන් එහෙනම් මේ ප්‍රශ්ණ වලට උත්තර ලියන්න පටන් ගන්න බලන්න. මේ ටිකට උත්තර ලියල මගේ. 0713974590 නම්බරයෙන් තියෙන ගිණුමට එවන්න 10 ට. කලින්. ඊට පස්සෙ අපි හවස 2-4 කාලය තුල ඒ ටික සාකච්චා කරමු දරුවනේ.


දරුවනේ මම හිතනවා දැන් ඔයාලා දීපු වැඩ ටික ඉවර කරලා ඇති කියලා. මේ වෙලාවේ ඉඳලා 2 වෙනකන් ඔයාලට කාලය තියෙනවා ඔයාල ලියපු උත්තර මට එවන්න. 2 වෙනකොට මම උත්තර ටික ඔයාලගේ ගෲප් එකට දාන්නම්. 2 සිට 4 වෙනකන් අපි ඒ උත්තර සාකච්ඡා කරමු.

සුභ සන්ධ්‍යාවක් දරුවන් සියලුම දෙනාට. බොහොමයක් දරුවන් බාදී තිබූ ප්‍රශ්ණවලට පිළිතුරු ලියා එවා තිබුණි. මම දැන් ඔයාලට ඒ  ප්‍රශ්ණ සඳහා පිළිතුරු දෙන්නම්.ඔයාල ඔයාලගෙ පිළිතුරු සමග ඒවා සසදා බලන්න. මොකක් හරි ගැටළුවක් තියෙනවානම් මා හා ඒ ගැටළු සාකච්චා කරන්න එකතු වන්න.



දරුවෝ සියලු දෙනාම අද උනන්දුවෙන් වැඩ කළා. මා සමග සක්‍රීයව රැඳී සිටි දරුවන් සියලු දෙනාටම සුභ දවසක්.

(ජානක සර්)

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...