පාඩම - කලා කෘතියක රස මිහිර පවසමු
ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------
ඔයාලට අද කරදිය මුද්‍රා නාට්‍යය හා කූඹි කතාව මුද්‍රා නාට්‍යය යන කලා කෘති දෙක පිළිබද අද්‍යනයක් කිරීමට තමා තිබෙන්නේ ... සියල්ලටම ප්‍රතමයෙන් කලා කෘතියක් යනු කුමක්ද කියල හදුනා ගනිමු ..👍
ඉහත කරුණු පිළිබද සිතන්න .. නිර්වචනය පිළිබද තේරුම් යයි.. ඔයාලට ..👍
කලා කෘතියක ඉහත කරුණු සියල්ලක්ම තියනවා ..
ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔
Audio 1 🔊
සතත අභ්‍යාසය මගින් තමා ශිල්පයක් ප්‍රගුනකල යුතු වන්නේ.. නර්තන විශය තුළ නම් මූලික හරඹ ,අනෙකුත් නර්තන අංග ප්‍රගුන කල යුතුමයි . එතකොට තමා නර්තන ශිල්පීන් වන්නේ ..
ඔයාලට මහන්සිද?? එහෙනම් මේක රසවිදින්නකෝ..
ඔන්න ඕක තමා යතාර්ථය .. මෙන්න මේවාට තමා කියන්නෙ කලා කෘති කියල ..
පුතේ මේ පාඩමේ දෙවන කොටස තවත් දවසකින් කියන්නෙ .. ඔක්කොම එක දවසට කරන්න ගියොත් අගයක් නෑනේ .. විභාගයට ඕනෑම ටික තවත් දවසකින් බලාපොරොත්තු වන්න.. අද පාඩම ජීවිතයට ..හා ඉදිරියට කරන කොටසේ ප්‍රවේශය වේ..
දැන් හොද කලා කෘතියක රස මිහිර විදිමු..
ඉහත කලා කෘති නරඹා ඉලග දවසට පාඩමට සූදානමින් සිටින්න ...
අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!! ආයුබෝවන් 🙏
No comments:
Post a Comment