විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍යය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/18
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 5.00
-------------------------------------
දරුවනේ....සිංහල සාහිත්‍යය පාඩම දැන් පටන් ගමු ද???..
පන්ති 3 ම ගුත්තිලය ආරම්භ කරලනෙ තියෙන්නේ....
මන් කවි 5 ක් දානවා..එක අහල එ විඩියට පාඩම් කරගන්න...පඩම් දෙන්නත් ඕනෑ...අඩ කවි 2 තෙරුමට් එක්ක...
සහිතය පොතේ කවිය ලියලා තෙරුමත් ලියලා පෙන්වන්න ඕනෑ අද...
Audio 1🔊
"ගුත්තිල ඇදුරු සද - ගුත්තිල ඇදුරුතුමා,
වීණා වයන ලෙස - වීණා වාදනය කිරීම පිණිස, ඉද - එහි සිට,
පසෙක පනවන ලද - පැත්තක පිළියෙළ කරන ලද,
සුදුසු අස්නෙක - සුදුසු ආසනයක, ගොසින් උන් සද - ගිහිල්ල සිටිය"
Audio 2
තමා බල නොදැනම = තමාගේ බලය නොදැනම, නොපැකිලිව සබයට =පැකිලිමක් නැතිව සභාවට ඇවිත් ,රජු පද කමල වැද=රජුගෙ පාද නමැති පද්මය වැද, මුසිලය ද =මුසිලය ද, දෙසෙක උන් කල= පැත්තක සිටි කල
Subscribe to:
Post Comments (Atom)
සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා
විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම - මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...
-
විෂයය - සංගීතය පාඩම - මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/05/01 පන්තිය පැවැත්වූ ව...
-
විෂයය - සංගීතය පාඩම - තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම. ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/06/02 පන්තිය පැවැත්වූ ...
-
විෂයය - චිත්‍ර පාඩම - ජෝර්ජ් කීට් ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27 පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4....
No comments:
Post a Comment