පාඩම - පුනරීක්ෂණ පාඩම් මාලාව -2
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/06/07
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම . 🙏🙏🙏
අදත් අපි සූදානම් වෙන්නේ ගණිත පාඩම් පෙළ සමඟ සම්බන්ධ වෙන්නයි.
ඔයාලාට මතකයිනේ අපි ගිය සතියේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් පටන් ගත්තා .
අද ඒකෙ 2 වෙනි දවස.
එහෙනම් පුතේ 1975 සිට භාග පාඩම ආශ්‍රිතව සැකසී ඇති ගැටලු දැන් සාදන්න ආරම්භ කරමු.
පෙ.ව. 8 - 10 දක්වා පිළිතුරු ලියන්න.
10 පසු ඔබේ පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න .
ගැටලුවක් වෙතොත් මාගේ පෞද්ගලික ගිණුම හරහා දැන් සම්බන්ධ වෙන්න .
දවස පුරා මා සමඟ සක්‍රීයව සම්බන්ධ වුණු ඔබ සැමටම තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
No comments:
Post a Comment