Sunday, 19 April 2020

නර්තනය - කථකලී නර්තනය

විෂයය - නර්තනය
පාඩම - කථකලී නර්තනය
ගුරු භාවතා -  විරාජ් මදුරංග
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/19
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
---------------------------------------------


හොඳයි ආයුබෝවන් ළමයි......මම අද ටිකක් කලින් එනවා.....
මොකද සෞන්දර්ය විෂයන් තුනක්ම පැය දෙකකදි කරන්න ඕනෙ නිසා......අනිත් සර්ලා දෙන්නත් පාඩම් දාන්න ඕනෙනෙ...එක පංති කාමරයයි අපට තියෙන්නෙ



Note 3 📚

Audio 1 🔊






කථකලි නර්තන සම්ප්‍රදාය පාඩම පිළිබඳ එවන ලද සටහන් සහ හඬපට හොඳින් අධ්‍යයනය කරන්න


ඉන් පසුව මෙම පාඩමේ සියලු කරුණු වලින් ඔබ ප්‍රශ්ණ 50 ක්  නිර්මාණය කරන්න......පිළිතුරුත් එතැනම ලියන්න.......ලියා මට අද දවස ඇතුලත අනිවාර්යෙන්ම ලැබෙන්න සලස්වන්න

මේක අනිවාර්ය අභ්‍යාසයක්......

ආයුබෝවන් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...