විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - පාඩම 1 සහ 2
ගුරු භාවතා - ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/20
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
--------------------------------------------------------
10 ශ්‍රේණියේ ICT හදාරන දරුවන් සඳහා පළමු පාඩම හා දෙවන පාඩම ආවරණය වන පරිදී සැකසූ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් හා රචනාමය ප්‍රශ්න පත්‍රයක් පහතින් ඇතුළත් කර ඇත. පෙළ පොත උපයෝගී කරගනිමින් මෙම ප්‍රශ්න පත්‍ර දෙකට පිළිතුරු සපයන්න. ප්‍රශ්න ලිවීම අවශ්‍ය නැත. ප්‍රශ්න අංකය ලියා පිළිතුරු ලිවීම ප්‍රමාණවත් වේ. පිළිතුරු ඔබගේ අභ්‍යාස පොතෙහි ලියන්න. හේරත් සර් 0703107070
Paper I 📖
Paper II 📖
Subscribe to:
Post Comments (Atom)
සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා
විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම - මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...
-
විෂයය - සංගීතය පාඩම - මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/05/01 පන්තිය පැවැත්වූ ව...
-
විෂයය - සංගීතය පාඩම - තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම. ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/06/02 පන්තිය පැවැත්වූ ...
-
විෂයය - චිත්‍ර පාඩම - ජෝර්ජ් කීට් ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27 පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4....
No comments:
Post a Comment