Saturday, 9 May 2020

ඉතිහාසය - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය, සංස්කෘතිය

විෂයය - ඉතිහාසය
පාඩම - ශ්‍රී ලංකාවේ පැරණි සමාජය, සංස්කෘතිය 
ගුරු භාවතා - ප්‍රසන්න සතරසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/09
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 08.00- 10.00
-------------------------------------------------------------


Audio 1 🔊

Audio 2 🔊

Audio 3 🔊

Audio 4 🔊



Audio 5 🔊

Audio 6 🔊


Wednesday, 6 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය IV

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/06
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------




16
කන්කලු  = කණට මිහිරි වූ, ‍වෙණ නද  =  වීණා නාදය, ඇසුමෙහි = ඇසීමෙහි, ලොබිනේ = ආශාවෙන්, රන් රසු දැල් = රත්තරන් කිංකිණි ජාලාවන්, ‍කොලහල වන = සෙලවේයැයි, බියෙන් = බයෙන්, එහි = ඒ ස්ථාන‍යෙහි, සන්සල ‍‍නොව = නොසෙල් වී, පිළිරෑ ලෙසින් = ප්‍රතිමා ‍සේ, නන් හය සෙන් = ‍‍නොයෙක් අශ්ව සෙනා, සිටි මතිනේ = සිටි ආකාරයෙන් ම, සිටියෝ = සිටියහ.


17
නිති = නිරනිතරයෙන්, නිරිඳුගෙ = රජතුමාගේ, රැකවලෙහි = ආරක්ෂාවෙහි, නියුත්තෝ = නියුතු අය, රුති ලෙස = කැමති අයුරින්, රුපුන් ඔද  බිඳ = සතුරන්ගේ මානය බිද, ජය ගත්තො = ජයගත් අය, පැති‍රෙන = පැතිරී යන, වෙණ නද = වීණා නාදය, බැදුණු = බැදී ගිය, සිතැත්තෙ = සිත් ඇති අය, අතින් අවි = අතින් ආයුධ, ගිලිහෙන බව = ගිලිහී යන බව, නොමදත්තෝ = නොදත්තෝ ය.


18
මුළු දෙරණා = මුළු ‍පොළවෙහි ම, දන මන = ජනයාගේ සිත, මත් කරවන = මුසපත් කරවන, නද කරනා = සතුටට හේතු වන්නා වූ, රසවත් වන ‍වෙණ නද =  මිහිරි වූ වීණා නාදය, සවනොත් සඳ = කන් වැකුණු කල්හි, ලොබ දිවුණා = ආශාව වැඩි වී, පුරගන = පුර කාන්තාවෝ, දරුවන් ඇකයෙන් වැටුනා නොදනිත් = දරුවන් උකුලෙන් වැටුණ් බව නො දනිති.


19
පන්සිළු වීණා නාදය = පන්සිළුගේ වීණා නාදය, පසු බැස්සු = පරාජය කළා වු, මන් පිනවන = සිත් සතුටු කරවන, වෙණ නාදයෙන් = වීණා නාද‍‍යෙන්, තෙස් වූ සතුටට පත් වී, නන් දන කැන් = නොයෙක් ජන සමූහයා, දුටුව ද = දැක්කත්, බිය සිස් වූ = බය රහිතව, මන් රළ අවුත්= මාළු සමූහයා පැමිණ, ගං වෙරළට රැස් වූ = ගං ඉවුරට රැස් වූහ.

20
වර = උතුම්, වෙණ නද අසමින් = වීණා නාදය අසමින්, සිත සතොසිනි = සිත සන්තොසයෙන්, සර හැර = සන්චාරය අත්හැර, සියොතුන් = කුරැල්ලන්, පියපත් විදමින් = පියාපත් ව්හුදුවා, පුර අඹර = නගරයේ අහස, වසමින් සිටි රග = වසා සිටි අකාරය, කුම් වැනි = කුමක් වැනි ද, සුර සෙනගට = දිව්‍ය සේනාවට, සුර අසුන් පැන වූ වැනි = දිව්‍ය ආසන සූදානම් කර තැබුවා වැනිය.



Hemoma voice ahala weda karanna

සිංහල භාෂාව හා සාහිත්‍යය - පැරණි ජිවනොපය ක්‍රම හා බැදුණු සිරිත් විරිත්

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - පැරණි ජිවනොපය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් 
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/06
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
------------------------------------------------------------

















"සොඳුරු සැන්දෑව"

දිනය      - 2020.05.06
වේලාව   - ප.ව. 6.00

ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
පද         - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය  - ආචාර්ය රෝහණ වීරසිංහ

අද ගැයුම- සංගීත් නිපුන් පියුමි කෞශල්‍යා ඒකනායක

දේශක   - සරත් දඹගොල්ල


ධීරානන්ද විද්‍යායතනයේ සිසු දරුවන්ගේ ආකල්ප ඉහළ නැංවීම සඳහා, දිනේෂ් සම්පත් කුමාරසිරි මහතාගේ අදහසක් මත ක්‍රියාත්මක වූ මාසික ගීත රසවින්දනාත්මක වැඩසටහන, මාර්ගගත ක්‍රමයට අනුව "සොඳුරු  සැන්දෑව" නමින් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව  එක් දේශකයෙකු විසින් එක් වරකට එක් ගීතයක් බැගින් අර්ථ විග්‍රහයක් සිදුකෙරෙන අතර එම අර්ථ විග්‍රහයන්, සජීවී ඉදිරිපත් කිරීමක් සමඟ විද්‍යායතනයේ  වට්ස්අප් සමූහ හා Blog තුළ මෙසේ මුදා හැරෙනු ඇත. එහෙනම්,

එන්න විඳගන්න 


"සොඳුරු සැන්දෑව"

ගොඩක් අය බලං ඉන්නෙ හැඩ අකුරු ඇද වෙනකං. ඒත් එක්කෙනෙක් ඉන්නව අකුරු ඇද වෙනකං, හැඩ කරන්න බලාගෙන. තාමත් ලියල ඉවර නැති, ලාංකේයා අල්තිනායි-දුයිෂෙන් කතාවේ පළමු පරිච්ඡේදයේත් කොනේම එකක් මේක. අහගන්නකො සරත් සර්ගෙන්ම.....







Tuesday, 5 May 2020

පුරවැසි අධ්‍යයනය - ප්‍රශ්න සාකච්චාව

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - ප්‍රශ්න සාකච්චාව
ගුරු භාවතා - මලිත අතුකෝරල 
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/05
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------



පුරවැසි  අද ප්‍රශ්න  5ක් දෙනව පහටම ලියන්න ඔනෙ අපෙ පාඩම් 3න් දෙන්නෙ කාලය පැය 2යි හැම ප්‍රශ්නෙම 3න් වෙනි ප්‍රශ්නෙට විස්තරත් මකව ලියන්න








Audio 1 🔊

Audio 2 🔊

දැන් ලියන්න පටන් ගන්න

English - Reading Activity

Subject - English
Lesson - Reading Activity
Teacher - Chamira Welivitigoda
Date - 2020/05/05
Time - 8.00 a.m.-10.00 a.m.
-----------------------------------


Good Morning, children...

Last week we did some activities on reading aloud different types of texts...

Today also we are going to do a set of same kind of activities...

Listen to the audio, read aloud, practice, record and send...

Audio 1 🔊

Listen to this audio and do the activities...

Audio 2 🔊

Read aloud, practice, record and send...

Audio 3 🔊

Okay, children, today we did some reading aloud activities, let's do another set of activities next time, until then Good bye...

Monday, 4 May 2020

ගණිතය - පළමු වාර පරීක්ෂණය 2019, 1 කොටස , දකුණු පළාත

විෂයය  - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, 1 කොටස, දකුණු පළාත 
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/04
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
---------------------------------------------------------------




සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏

ඔබට මතක ඇති අපි පසුගිය සතියේ බස්නාහිර පළාත් 1 වන වාර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර අවසන් කළා.

අද අපි දකුණු පළාත් 1 වන වාර ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු .

එයට අදාල පළමු කොටස 8 - 10 දක්වා කාලයේ දී සාදන්න. එහි ගැටලු 2 - 4 දක්වා නිරාකරණය කර ගනිමු.


දැන් පිළිතුරු ලිවීමට ආරම්භ කරන්න .

ඊට ප්‍රථමව 8 වෙනි ගැටලුවෙහි ඝනකාභය , ඝනකය ලෙස නිවැරදි කර ගන්න .

පුතාලා ...

ඔබට ලැබෙන කාලය අවසන් .

ඔබ විසින් ලියන ලද පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුම වන 0772876436 අංකයට යොමු කරන්න .

එහෙනම් පුතාලා අපි දැන් පිළිතුරු බලමු . ඒ සදහා පහත වීඩියෝ පට බලන්න . ප්‍රශ්න අංක සමඟ පිළිතුරු එහි සදහන් වේ.

මේ කෙටි ප්‍රශ්න 1 - 25 දක්වා පිළිතුරු .



දැන් අපි B කොටසෙහි ප්‍රශ්න 5 සාකච්ඡා කරමු .

පුතේ... තාක්ෂණික දොා්ෂයක් නිසා එම පිළිතුරුවල පටිගත කරන ලද වීඩියෝ දර්ශන එවීමට නොහැකියි. 

ඒ නිසා මම ලියන ලද පිළිතුරු පහතින් එවන්නම්.


සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...