Thursday, 11 June 2020

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - ආහාර මාර්ග පද්ධතිය

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පාඩම - 
ආහාර මාර්ග පද්ධතිය
ගුරු භාවතා - ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/11
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------

10 වසර සෞඛ්‍ය කරන පුතාලා අද පහත ප්රශ්න වලට පිළිතුරු ලියන්න.
01. ආහාර මාර්ග පද්ධතිය ඇඳ නම් කරන්න.
02. එහි එක් එක් අවයවයේ කාර්යයන් ලියන්න.
03. එහි ඇති වන රෝග නම් කරන්න.
04. එම රෝග වලක්වා ගැනීමට කළ යුතු දේ මොනවාද?

ඔබේ පිළිතුරු 0711430650 ට එවන්න

No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...