විෂයය - ගණිතය
පාඩම - ප්‍රශ්න පත්‍රය
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/24
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------
ආදරණීය පුතේ ඔයාලා හැමෝටම සුභ උදෑසනක් වේවා ! 🙏
එහෙනම් අද ඔයාලා ගණිතය විෂය සදහා සූදානම් ඇති නේද ?
පසුගිය සතියේ සම්පූර්ණ පාඩමක් සාකච්ඡා කර අභ්‍යාසත් කර අවසන් වූ නිසා, අද අපි ප්‍රශ්න පත්‍රයක් කර ඊට අදාල ගැටලු සාකච්ඡා කරමු .
එහෙනම් පුතේ සුපුරුදු පරිදි හරියට ම 8 - 10 වෙනකල් මෙම ප්‍රශ්න පත්‍රය කරන්න .
උදෑසන 8 ට පිළිතුරු ලිවීම ආරම්භ කරන්න.
10න් පසු ඊට අදාල ඔබේ පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුමට
(077 2876436 ට ) යොමු කරන්න.
ඔබට ලැබුණු කාලය අවසන් පුතේ .
බොහෝ දෙනෙක් පිළිතුරු එවමින් පවතිනවා . ඒ පිළිබඳ ගොඩාක් සතුටුයි . අනිත් පුතාලටත් පිළිතුරු එවීමට තව විනාඩි 30 ක කාලයක් ලබාදෙන්නම්.
ඊට පස්සේ අපි ඔක්කෝමලා එකතුවෙලා හරි වැරදි බලමු පුතේ .
දැන් ඔබ ඔබේ පිළිතුරු සමඟ මාගේ පිළිතුරු සසඳා බලා එහි ගැටලුවක් හෝ අපහැදිලි තැනක් වෙතොත් මා අමතන්න .
මෙතෙක් වේලා සක්‍රීයව මා සමඟ රැදී සිටි ඔබ සැමටම..
🙏🙏 🙏.
තෙරුවන් සරණයි !!!
ලබන සතියේ නැවත හමුවෙමු පුතේ .
මම ඔබගේ චාමර සර්
Subscribe to:
Post Comments (Atom)
සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා
විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම - මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...
-
විෂයය - සංගීතය පාඩම - මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/05/01 පන්තිය පැවැත්වූ ව...
-
විෂයය - සංගීතය පාඩම - තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම. ගුරු භාවතා - රංග ගුණවර්ධන පන්තිය පැවැත්වූ දිනය - 2020/06/02 පන්තිය පැවැත්වූ ...
-
විෂයය - චිත්‍ර පාඩම - ජෝර්ජ් කීට් ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27 පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4....
No comments:
Post a Comment