Saturday, 16 May 2020

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 7වන පාඩම

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පාඩම - 
7වන පාඩම
ගුරු භාවතා - ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/16
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------

10වසර සෞඛ්‍ය කරන ළමයි 7වන පාඩම හොඳින් කියවා ගන්න. ඉන් පසු ලංකාවේ ඇති එක් එක් ඌනතා රෝග සඳහා පහත පරිදි කෙටි සටහන් ලියන්න.
1.ඌනතාව ඇති වීමට හේතු
2.පුද්ගල පැවැත්ම කෙරෙහි බලපෑම.
3.බලපෑම අවම කිරීමට කළ හැකි දේවල්
 
ඔබේ කෙටි සටහන් 0711430650 ට එවන්න.

No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...