පාඩම - පුනරීක්ෂණ අභ්‍යාස 4
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/06/19
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම .
🙏🙏🙏
අදත් සූදානම් වෙන්නේ ගණිත ගැටලු විසදීමේ පුනරීක්ෂණ අභ්‍යාස 4 ආරම්භ කරන්නයි .
එහෙනම් 1975 සිට ත්‍රිකෝණ අංගසාම්‍යය පාඩම ආශ්‍රිතව සැකසී ගැටලු විසදීමට දැන් ආරම්භ කරන්න
එහෙනම් පුතාලා ඔබට ලැබුණු කාලය අවසන් .
දැන් මාගේ පෞද්ගලික ගිණුමට ඔබෙ පිළිතුරු එවන්න .
මෙතෙක් වේලා Data ගැටලුවක් තිබී ඇති බැවින් සියලු ම පුතාලා දැන් ගැටලු විසදීමට ආරම්භ කර පිළිතුරු මා වෙත යොමු කරන්න
එහෙනම් පුතේ ගොඩ දෙනෙක් පිළිතුරු එවලා තිබුණා.
අපි දැන් නිවැරදි පිළිතුරු බලමු
No comments:
Post a Comment