විෂයය - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, 2 කොටස, දකුණු පළාත
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/12
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
-----------------------------------------------------------
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/12
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
-----------------------------------------------------------
ඔබට මතක ඇති අපි පසුගිය සතියේ දකුණු පළාත් 1 වන වාර ප්‍රශ්න පත්‍රයේ 1 වන කොටස සාකච්ඡා කර අවසන් කළා.
අද අපි එයට අදාල දෙවන කොටස 8 - 11 දක්වා කාලයේ දී සාදමු.
ඊට අදාළව ගැටලු 2 - 4 දක්වා නිරාකරණය කර ගනිමු.
පිළිතුරු ලිවීම පෙ.ව.8.00 ට ආරම්භ කරන්න .
හොඳයි පුතාලා පිළිතුරු ලිවීමට හා ලියපු පිළිතුරු මා වෙත online එවීමට ලබා දුන් කාලය දැන් අවසන් .
ඔබගේ පිළිතුරු , දකුණු පළාත් උත්තර පත්‍රය සහ ඊට අදාල ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය සමඟ සසඳා බලන්න.
ගැටලුවක් ඇත්නම් දැන් මා සමඟ online සම්බන්ධ වන්න.
දිගින් දිගට මා සමඟ සක්‍රීයව සම්බන්ධ වෙමින් ගණිත ගැටලු විසදා ගැනීමට ඔබ දැරූ උත්සාහය ඉතා අගය කරමි. නැවතත් මෙවැනිම ආකාරයකින් හමුවෙමු . එතෙක් ඔබට 🙏🙏🙏
මම ඔබගේ චාමර සර්
No comments:
Post a Comment